එජාප සන්ධානය පිළිබඳ තීරණාමක විශේෂ සාකච්ඡාවක්

0
20

එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවීමට නියමිත නව පෙරමුණ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් අද පැවැත්වෙනවා. ඒ පිළිබඳ අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්.

ඉදිරි සත‘ කිහිපය තුළ දී එක්සත් ජාතික පක්ෂය කොටස් තුනකට කැඞී යනු ඇති බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඊයේ සිදු කළ ප‍්‍රකාශයටද එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්වරයා මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා.