ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය පසුගිය ජනවාරි මාසයේදී 53.2% දක්වා පහළ ගොස් තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඒ බව පවසයි.
එය ඉකුත් දෙසැම්බර් මාසයේ සටහන්වී තිබුණේ 59.2% ලෙසය.
Get the latest creative news from FooBar about art, design and business.