Share Facebook Twitter Reddit Pinterest Email මාතර වෙල්ලමඩම මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙක් දියේ ගිලී අතුරුදන්වී තිබේ. ඔවුන් සොයා මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලීසිය පැවසීය.