රාජ්‍ය සේවකයාගේ ක්‍රියාකාරීත්වය අක්‍රිය වීමේ අවධානමක්

0
120

රාජ්‍ය සේවකයාගේ ක්‍රියාකාරීත්වය අක්‍රිය වීමේ අවධානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ වත්මන් රජයේ දේශපාලන ඇඟිලි ගැසීම් මෙම තත්වයට හේතුවී ඇති බවයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ශෙහාන් සේමසිංහ මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.