පන්දහසේ ව්‍යාජ නෝට්ටු සමග කුරුවිටදී සැකකරුවෙකු අත්අඩංගුවට

0
109

රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 03ක් සන්තකව සිටි සැකකරුවෙකු කුරුවිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කුරුවිට නගරයේ තොග වෙළඳසැලකදීයි. අත්අඩංගුවට ගැනුණු සැකකරු 27 හැවිරිදි කටුකැලියාව ඇලයාපත්තුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.