ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් 500ක් සැපයීම සඳහා ඇණවුම තමන් හිමි කරගත් බව ඉන්දීය අශෝක් ලේලන්ඩ් සමාගම පවසා තිබේ.
ඒ බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේය.
ශ්‍රී ලංකාවට ලබාදුන් ඉන්දීය ණය පහසුකම යටතේ මෙම බස්රථ ලබාදීමට නියමිතය.
Get the latest creative news from FooBar about art, design and business.