කොටවෙහෙර, කැලේගම ප්රදේශයේ තරුණයෙකු ඔහුගේ සීයා එල්ල කළ පොලු පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ තරුණයා 16වනදා රාත්රීයේ නිදා සිටියදී ඔහුගේ සීයා එලෙස පහරදී ඇති අතර සැකකාර පුද්ගලයා මේ වන විට ප්රදේශයෙන් පළාගොස් ඇත.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ නවෝද් දිල්ෂාන් නැමැති 18 හැවිරිදි තරුණයෙකි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොටවෙරෙ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.