Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2026
මාරාන්තික උපවාසයේ නිරතව සිටින පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් අද (03) උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට ගොස් තිබේ. ඒ…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට මීට සුළු වේලාවට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ…
නීතිවිරෝධි අයුරින් විදේශ මුදල් තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරු…
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු සමාජ මාධ්‍ය තහනම යටතේ ‘ස්නැප්චැට්’ සමාජ මාධ්‍ය ගිණුම් ලක්ෂ 0කට අධික ප්‍රමාණයක් අවහිර කිරීමට එරට…
පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබේ.…
හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග…
අමෙරිකාවට බලපා ඇති ශීත කුණාටු තත්ත්වය හේතුවෙන් එරට ගුවන් ගමන් වාර 1,200කට අධික ප්‍රමාණයක් අවලංගු කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා…
ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේලා සිව්නම ඇතුළු සැකකරුන් අද…
යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පතල් කම්කරුවන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්ර කිරීමට එම සංගමය තීරණය කර තිබේ. ඒ අනුව…
