Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2026
ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදු තිබේ. ඒ පන්දුවාර…
අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට බලපෑ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ ජනවාරි මාස අග සිට…
ශ්‍රී ලංකාවේ ඉල්ලීම ධනාත්මකව සලකා බැලීම සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතාට, විදේශ අමාත්‍යාංශය ඇතුළු පාකිස්තාන රජයට මෙන්ම පකිස්තාන ක්‍රිකට්…
ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළකරන බව ජනාධිපති අනුර කුමාර…
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට පාදයේ මාංශ පේශි ආබාධයක් ඇතිවීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස…
2026 පෙබරවාරි මාසයේ පළමු දින 08 තුලදී සංචාරකයින් 80,776 ක් මෙරටට පැමිණ තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ…
පොලිස් අණ නොතකා පලායමින් සිටි වෑන් රථයක් නැවැත්වීම සඳහා පොලිසිය සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් තරුණයෙකු මියගොස් තිබේ. අද (10) අලුයම්…
ඉන්දියාවට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට පාකිස්තාන කණ්ඩායමට එරට රජයෙන් අවසර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (10) වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු -…
දෛනිකව නව පිළිකා රෝගීන් 100ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. ඔහු මේ බව…
