Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2026
අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන…
ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරයන් හරහා අමෙරිකාව සහ ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බව ස්විස්ටර්ලන්ත ආරක්ෂක අමාත්‍ය මාටින් ෆිස්ටර්…
මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුද තත්ත්වය දැඩි ලෙස හෙළා දුටු චීනයේ විදෙස් අමාත්‍ය වැන්ග් යි පවසා ඇත්තේ මෙම ගැටුම “කිසිසේත්ම…
ගත වූ පැය 24 තුළ අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඒ, අපරාධ…
මෙරට කාන්තාවන් නියෝජනය කරන සියලු ක්ෂේත්‍ර වෙනුවෙන් තමන් ඇතුළු කණ්ඩායම දේශපාලනයේ නියැලෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ…
ප්‍රහාරයට ලක්වූ IRIS Dena නෞකාවේ සිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ නාවිකයින් 22 දෙනෙකු කොග්ගල ගුවන් හමුදා කඳවුර වෙත…
බේරූට්හි හෝටලයකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. එමෙන්ම තවත් පුද්ගලයින් 10 දෙනෙකුට අධික පිරිසක් තුවාල…
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) පැවැත්වීමට නියමිතව තිබේ. අද රාත්‍රී 7.00ට මෙම තරගය…
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. කාන්තාවන් සමාජීය, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික වශයෙන් ලබා ඇති ජයග්‍රහණ ඇගයීමටත්, ස්ත්‍රී පුරුෂ…
හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව සැපයීමට අමෙරිකානු නාවික හමුදා යාත්‍රා යොදවන ලෙස ඉරාන විප්ලවීය බළකායේ ප්‍රකාශකයෙකු…
