Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2026
විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව මානසික රෝගීන් වෙත ලබා දෙනු ලබන ඖෂධ පෙති තරුණයන්ට අලෙවි කළ හැටන් නගරයේ ඔසුසැල් හිමියෙක් අත්අඩංගුවට…
ඉරානයේ බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රකාශයක් උපුටා…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
මීට වසර 6කට පමණ ඉහත කොවිඩි සමයේදී ඝාතනය කර සඟවන ලද අඹුසැමි යුවළකගේ මෘතදේහ අද ගොඩගැනුණි. ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ…
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ඉක්මනින් විනාශ කිරීමේ කාර්යය සඳහා ඇති නෛතික බාධා ඉවත් කිරීමට අදාළ නීති සංශෝධනය කිරීම වෙනුවෙන් පත්…
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක විසින් නීති විරෝධි ලෙස උපයාගත් මුදලින් මිලදී ගන්නා ලද රුපියල් කෝටි 03 කට අධික වටිනාකමින් යුත් දේපල ක්‍රියාවිරහිත…
හලාවත – කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් කොක්කවිල හන්දියෙන්…
පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් අද (24) දිනයේ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින්…
බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 1,820ක් සන්තකයේ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සේරුනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කන්තලේ කොට්ඨාස අපරාධ…
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (24) දින 25ක් ගතවී ඇත. ———————– Update…
