Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Month: April 2026
“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ හයවන දිනය අද (27) යක්කල අබේසේකරාරාමය අසලින් ආරම්භ වේ. අද දිනයේ පාද යාත්‍රාව කැලණිය රජමහා…
පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ඊයේ (25) හැකිව…
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබියදී ඉකුත් 24වැනිදා පීලි පැනීමට ලක්වූ ‘සාගරිකා’ දුම්රියේ ගමන්කල කාර්ය මණ්ඩලයේ වැඩ තහනම් කර…
යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් ගිනි අවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදුකර තිබේ. අදාළ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) ප. ව. 2.00න් පසු තැනින් තැන වැසි…
රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින් 22දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන…
ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් සහිත කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් සිදුකර තිබේ. අද (25) පස්වරු ප.ව. 03.30ට…
අමෙරිකාවේ සහ ඊශ්‍රායල් ප්‍රහාරවලින් සහ ඔත්තුකරුවන්ගෙන් සැඟවීම සඳහා ඉරානයේ උත්තරීතර නායක මොජ්ටාබා කමේනි විසින් සිය ආරක්ෂක ප්‍රොටෝකෝල දැඩිකර ඇති බව…
චීනයේ සාන්යා හිදී පැවැත්වෙන 6වන ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේදී අද (25) පැවති පිරිමි දුර පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ජයත්‍ර…
රුපියල් මිලියන 25ක පමණ වටිනාකමකින් යුත් කුෂ් ග්‍රෑම් 2,505ක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ…
