Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Day: April 28, 2026
අස්වැසුම ප්‍රතිලාභීන් නිවැරදිව හඳුනා ගැනීම සහ ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා නිවැරදි කිරීමට අද (28) මුදල් අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක්…
මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 850,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබේ. අද (28) පස්වරුවේ පැවැති විධායක කමිටු…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට (29) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේතුව පවසයි.…
රාජ්‍ය ආයතන සඳහා තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවයට බඳවාගෙන ඇති සේවකයින්හට ස්ථිර පත්වීම් ලබා දීමට…
දිවයින පුරා ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ (27) දිනට…
දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්කවල අන්තර් නිවාස ඉදිකිරීම් මැයි මුල සිට
‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක වන කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන ප්‍රදේශ වල ක්‍රියාත්මක අන්තර් නිවාස…
ඇටවීරගොල්ලෑව, කෝන්ගොල්ලෑව ප්‍රදේශයේදී ජීව අත්බෝම්බයක්, T56 ජීව පතරොම් 52 ක් හා 09mm ජීව පතරොම් 30ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.…
ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ වොෂින්ටන් රාත්‍රී භෝජන සංග්‍රහයකදී වෙඩි තැබූ බවට චෝදනා එල්ල වූ පුද්ගලයාට අමෙරිකානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත්…
මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි සැකකරුවන් දෙදෙනෙකු බන්ධනාගාරයෙන් පලායාමට තැත්කිරීමේදී බන්ධනාගාර නියාමකවරයෙකු එය වැලැක්වීමට යාමේදී ඇදවැටීමකින් සැකකරුවෙක් මියගොස්…
