බේරූට්හි හෝටලයකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
එමෙන්ම තවත් පුද්ගලයින් 10 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
Get the latest creative news from FooBar about art, design and business.
