Share Facebook Twitter Reddit Pinterest Email අමෙරිකානු සැබ්මැරීනයක සිට එල්ල කළ ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පවසයි.