පස්වරු 2.00න් පසු දකුණු පළාතට සහ රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ප්‍රධාන වශයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවති.
මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත් සහ අනුරාධපුර,ගාල්ල,මාතර, මොණරාගල, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල උදෑසන මීදුම් තත්ත්වයක් පැවතිය හැකියි.

