අද (08) දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.7 ක් ලෙස රත්නපුරය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.
අද දින දහවල් කාලයේදී කාලගුණවිද්‍යා දෙපාර්තමේතුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමේ දැක්වේ.

