ආබාධයකට ලක්වූ ශ්රී ලංකා වේගපන්දු යවන ක්රීඩක එෂාන් මාලිංග වෙනුවට ප්රමෝද් මධුෂාන් T20 ලෝක කුසලානයේ ශ්රී ලංකා සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබේ.
ඒ සඳහා ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ.
Get the latest creative news from FooBar about art, design and business.
