තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩාවැටීමෙන් දුම්රිය පීලි පැන පුද්ගලයින් 22ක් ඡීවිතක්ෂයට පත්ව 30කට වැඩි පිරිසකට තුවාල සිදු වී තිබේ.
බැංකොක් සිට තායිලන්තයේ ඊසානදිග පළාත දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක් අද (14) උදෑසන මෙලෙස අනතුරට ලක්ව තිබේ.
Get the latest creative news from FooBar about art, design and business.
