අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ නියෝග අනුව වෙනිසියුලාවට එල්ල කළ ප්රහාර මාලාවෙන් පසු වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන එරටින් රටින් පිටතට රැගෙන ගොස් තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත.
මෙම ප්රහාර මාලාවේ ඉලක්කය වී තිබුණේ වෙනිසියුලාවේ කරාකස් අගනුවර පිහිටි හමුදා කඳවුරු කිහිපයකි

