Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2025
දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 22,000 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. අද පෙරවරු 09.35ට…
වර්තමානයේදී පළාත් සභා මැතිවරණය අවශ්‍ය බව පවසන්නේ පවතින ආණ්ඩුවට එරෙහිව ජනමතයක් පවතින බවට හුවා දැක්වීමට පමණක් බව හිටපු මැතිවරණ කොමිසමේ…
ඉන්දියාවේ සිට මුහුදු මගින් රේගු නීතී උල්ලංඝණය කරමින් නීතී විරෝධීව මෙරටට ගෙන්වන ලද,ඉන්දියන් බීඩී කොළ ඇසුරුම් 13 ක්,බොලෙරෝ කැබ් රියකින්…
ළමුන්ට එරෙහිව පසුගිය වසර තුන තුළදී ලිංගික අතවර, මිනීමැරුම්, දූෂණ ආදී බාල අපරාධ 8, 492ක් සිදුවී ඇති බැව් ජාතික විගණන…
අපනයන අභිමුඛ කර්මාන්තකරුවන්ට හානිදායක තත්ත්වයක් ඇති කරන බැවින් SVAT අහිමි කරන්න එපා යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ – නියෝජිතයන් හමුවේ විපක්ෂ…
‘අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත’යටතේ පුද්ගලයෙක් වරදකරු නොකර ඔහුගේ දේපළ රාජසන්තක කළ හැකි බවත් එවැනි දේපළ පිළිබඳව විමර්ශන ආරම්භ කළ…
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශාල වංචා හා දුෂණ සහිත කැලයක් බවත් ඒවා ක්‍රමානුකූලව නිරවුල් කරගෙන ඉදිරියට යාමට පියවර ගන්නා බවත්…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන පොලිස් නිලධාරීන්ට හානි කරන අපරාධකරුවන්ට උසාවියෙන් කිසිඳු සමාවක් නැතැයි සඳහන් කළ කොළඹ…
ලෝක ළමා දිනය සැමරීමට සිය විදුහලට මත්වතුර බෝතලයක් රැගෙන පැමිණි අම්බලන්ගොඩ පාසලක සිසුන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය…
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉතාමත් සාර්ථකව පැවැත්වෙන බව පොත් ප්‍රකාශකයන්ගේ…
