Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2025
පිටකොටුව රෙක්ලමේෂන් පාරේ බෑන්ක් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පිටකොටුව පොලිසිය කියයි. ගින්න පළමු මහලේ සිට සිව්වන මහල දක්වා පැතිර ගොස්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පැවැත්විණි. බලශක්ති ක්ෂේත්‍රයේ…
ත්‍රිවිධ හමුදා සේවයෙන් පලා ගොස් සැඟව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 679 දෙනකු මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව…
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩම් ව්‍යාජ ඔප්පු…
රථ වාහන රාජකාරියෙ නිරතරත වන නිලධාරීන්ගේ ත්‍යාගදීමනා සියයට විසිපහකින් වැඩි කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබා දී…
ගාල්ල, මාතර,කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.…
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පොලිස් නිලධාරියෙකු අද (05) දහවල් ලොරි රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබේ. අටලුගම මහපල්ලිය අසලදී මෙම…
මුදල් ගෙවා නීත්‍යානූකූලව ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරය වෙන් කරගෙන තිබියදී එහි පැවැත්වීමට සැලසුම් කර තිබූ පොතක් එළිදැක්වීමේ උත්සවය අවලංගු කිරීමට එරෙහිව…
උතුරු දුම්රිය මාර්ගයේ වැල්ලව සහ ගනේවත්ත අතර මාර්ග කොටසේ පාළමක අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ මේ මස 9…
පාරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙඳපොළේ පවතින බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (05) පාර්ලිමේන්තුවේ…
