Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2025
මැදපෙරදිග කලාපයේ තත්ත්වය සමනය කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි. නිවේදනයක් නිකුත් කරමින් විදේශ…
දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. අද(23) උදෑසන 8.30ට අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව…
ගෙවුණු පැය 24 තුළ යුද ගැටුම්වලින් ශ්‍රී ලාංකිකයින්ට සිදුවූ අනතුරු සම්බන්ධයෙන් වාර්තා නොවන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.…
රුපියල් දෙකෝටි පනස් අට ලක්ෂයකට අධික වටිනා ගංජා තොගයක් ජාඇල කොටුගොඩ නිවාසිපුර ගරා වැටුණු නිවසක් තුළ තිබී සොයා ගත් බව…
රුපියල් ලක්ෂ 369 ආදායම් බදු නොගෙවීමට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද…
හේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලබා දෙන බවට සමගි ජනබලවේගය දුන් පොරොන්දුව ඉටු නොකිරීම හේතුවෙන්…
අක්මීමණ ආනන්ගොඩ ප්‍රදේශයේ නිවසකට අද (23)අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බැව් අක්මීමණ පොලිසිය පවසයි. මෙම වෙඩි ප්‍රහාරයෙන් නිවසේ සිටි…
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ…
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා රජය පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර පවතින ඉන්ධන මාෆියාව වෙනස් කර ක්‍රමයේ වෙනසකට යන බවට පොරොන්දු…
මාතර – අකුරැස්ස ප්‍රදේශයේ දෙදියගල ආශ්‍රිතව නිල්වලා ගංගා ද්‍රෝණිය කේන්ද්‍රය කර ගනිමින් නව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරිමට රජය තීරණය…
