Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2025
අන්දරවැව ප්‍රදේශයේ නිවසකදි විදුලි සැර වැදිමෙන් 35 හැවිරිදි විවාහක කාන්තාවක් මියගොස් ඇතැයි නොච්චියාගම පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ නොච්චියාගම,අන්දරවැව…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවි ජනතාවට බෙදාදීම සඳහා නිර්දේශ කළ රුපියල් කෝටි දෙකහමාරක් වටිනා බඩ ඉරිඟු කිලෝ 36000ක් 2015 ජනාධිපතිවරණයේදී වාසි…
දෙහිවල දුම්රියපොළ අසලදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි. වෙඩි තැබූ පුද්ගලයන් යතුරු පැදියකින් කොළඹ…
නොවැළැක්විය හේතුවක් නිසාවෙන් පෙර සැලැසුම් කළ පරිද්දෙන් එළැඹෙන 2 වැනිදා පැවැත්වෙන කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීමේ උත්සවයට සුපිරි බොලිවුඩ්…
දින දෙකක් පමණ වයසැති බිළිඳියක් පරගහදෙණිය පුස්සැල්ල මර්ගයේ වෙල්යායක් අසල කුඹුක්ගහක් යට තණකොළ ගොල්ලේ දමා ගොස් තිබියදී ගොවියකු දැක දැනුම්…
වෘත්තීය සමිති 59ක් විවිධ චෝදනා හේතුවෙන් පසුගිය කාලයේදී අවලංගු කර ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. සෑම වෘත්තීය සමිතියක්ම…
කටාන කටියල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අනවසර ගිනිඅවි නිෂ්පාදන කම්හලක් වැටලු මිගමුව කොට්ටාශයේ අපරාධ විමර්ශන කාර්යාංශය එම කම්හල පවත්වාගෙන ගිය සැකකරුවන්…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිදන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බව, ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලීවිට් පවසා ඇත.…
සබරමුව, පළතෙත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. බස්නාහිර…
අන්තර්ජාලය ඔස්සේ බැංකු ගිණුමකට අනවසරයෙන් ඇතුළු වී රුපියල් ලක්ෂ පහක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ඊයේ (17)…
