Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2025
උතුරු, නැගෙනහිර, උතුරුමැද පළාත් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය අද (09)…
ජපානයේ ඇති වූ භූකම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ජපානයේ උතුරු කෙළවරේ…
හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නඟාසිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250ක මුදලක්…
නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු සැපයුමේ හිඟයක් නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් කමිටුවේදී අනාවරණය වී තිබේ. නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති අනුර…
දෙසැම්බර් 31ට පෙර පොදු ප්‍රවාහනය යථා තත්ත්වයට පත්කිරීමට බලාපොරොත්තු වෙනවා – ප්‍රවාහන ඇමති
දෙසැම්බර් 31 වෙනිදා වන විට පොදු ප්‍රවාහන සේවාව යථා තත්ත්වයට පත්කිරීම රජයේ බලාපොරොත්තුව බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.…
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව සහ දකුණු පළාත්වලත් කොළඹ…
ශ්‍රී පාදයට පිවිසෙන හැටන් ප්‍රවේශ මාර්ගයේ අස්ථාවරත්වය පාලනය කිරීමට NBRO වෙතින් නිර්දේශ මාලාවක්
ශ්‍රී පාදස්ථානයට පිවිසෙන හැටන් ප්‍රවේශ මාර්ගයේ මහගිරි දඹ ප්‍රදේශයේ ඇතිවූ නායයෑම් තත්ත්වය පරීක්ෂා කර ඒ සඳහා පිළියම් ලෙස යෝජිත නිර්දේශ…
මිහින්තලය, මහකිරින්දේගම ප්‍රදේශයේ දී මොට ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. අදාළ පුද්ගලයා හා ඔහුගේ බිරිඳ අතර ඇති වූ ආරවුලක්…
තායිලන්තය විසින් කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව…
2025 වසරේ නොවැම්බර් මස අවසානය වන විට, චීන විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවා ඇති බව වාර්තා වේ.…
