Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2025
අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත්…
2025 වර්ෂයට අදාල රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර අද ආරම්භ වේ. කෙසේවෙතත්…
ඉන්දියාවේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් කුඩා ළමුන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය…
මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙකු මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එරට බුකිත් තැම්බන් ප්‍රදේශයේදී මලයාසියානු ජාතිකයින් දෙදෙනෙකු සමඟ මෙම ශ්‍රී…
මාතලේ කයිකාවල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් ග්‍රාම නිලධාරීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම පුද්ගලයා රාජකාරී සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගයේ (SLC T20 League) අවසන් මහා තරගය ග්‍රේස් සහ ග්‍රීන්ස් කණ්ඩායම්…
කීරි සම්බා සහල් හිඟයක් මෙරට තුළ කෘතීමව ඇති කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත හා…
ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා දිය ඇල්ලට ඉහළ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී…
ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (අගෝස්තු 15) යේදී තිබේ. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව 1947 වසරේ අදවන් දිනක…
හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේ දී සිදුකර ඇති වෙඩිතැබීම ” හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්‍රී’ ඝාතනයට පළිගැනීමක් බවට…
