Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2025
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ…
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (29) පෙරවරුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා…
මුන්දලම ප්‍රදේශයේ අවස්ථා දෙකකදී වෙඩි තැබිම් දෙකක් සිදුකර එම ප්‍රදේශයෙ නොසන්සුන්තාවයක් ඇති කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු වෙඩි තැබිමට යොදා…
ගාල්ල, කරාපිටිය ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකට අතිනවීණ තාක්ෂණයෙන් යුත් ලීනියර් ඇක්සලරේට යන්ත්‍රයක් (Linear accelerators) ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය…
බත්තරමුල්ල ශ‍්‍රී ලංකා – ජපන් මිත‍්‍රත්ව මාර්ගයේ සංවර්ධන කටයුතු ඊයේ (28) ඇරැඹිණි. ප‍්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ…
අස්ගිරි මහා විහාර පාර්ශවයේ පුරප්පාඩුවී පවතින අනූනායක පදවියට අස්ගිරි මහා සංඝ සභාවේ එකඟත්වයෙන් නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ මීට ටික වේලාවකට…
රණවිරු දඩයමට සහ වෘත්තිය සමිති මර්දනයට එරෙහිව පෙළගැසෙන්නැයි සියලුම රණවිරුවන්ට, වෘත්තිය සමිතිවලට, රාජ්‍ය සේවකයින්ට හා ජාතික බලවේගවලට පවසන බව පොදුජන…
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාළව මාස…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ…
කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කෙරෙනු ඇතැයි රෝහල් ආරංචි…
