පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතා කොටුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
රාමනාදන් අර්ච්චුනාට ඊයේ (23) කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් වරෙන්තු නිතුත් කර තිබුණි.
ඒ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.
Get the latest creative news from FooBar about art, design and business.
