2025 වසරේ මුල් මාස 11 තුළ විදේස් ප්‍රේෂණ ආදායම ඩොලර් මිලියන 7197ක් ලැබී ඇති බව සංචාරක හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
එය පසුගිය වසරට සාපේක්ෂව 20.7%ක වර්ධනයක් බවයි අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරන්නේ.
Get the latest creative news from FooBar about art, design and business.
