අයහපත් කාලගුණික තත්වය පිළිබඳ අවධානය යොමු කර සියලුම දුම්රිය ධාවනය අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
මගේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කර මෙම තීරණය ගත් බවත් ආරක්ෂාව තහවුරු වූ වහාම නැවත දුම්රිය ධාවනය ආරම්භ කරන එම දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් කීය.

