උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල දියතලාව අතර දුම්රිය මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
වර්ශාවත් සමග දුම්රිය මාර්ගයට විශාල ගල්පර්වත ය සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1015 උඩරට මැණිකේ දුම්රිය ළඟාවෙමින් තිබු අතර,දුම්රිය රියැදුරු කල්වේලා ඇතිව දුම්රිය මාර්ගයට වැට් තිබු පස්කන්ද දැක දුම්රිය නවතා ගැනිම නිසාවෙන් විශාල අනතුරක් වැලකී ගියබව දුම්රිය බලධාරින් සදහන් කළේය .

