උතුරු උතුරු-මැද,නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයිනෙ සෙසු ප්‍රදේශවලට පස්වරු1.0 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තදවැසි ඇති විය හැකියි. දිවයනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවල ඇතැම් ස්ථානවල මිලි මිටර් 75 වැඩි තරමක තද වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලහේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකියි.

