පොළොන්නරුව මනම්පිටිය මලියදේවපුර ප්රදේශයේ ට්රැක්ටරයක් පෙරළී ඊට යට වී අවුරුදු 15 පිරිමි දැරුවකු මියගොස්,ඔහුගේ සීයා තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි මනම්පිටිය පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ, අශේන් යොමාර නමැති දරුවකු බව පොලිසිය සඳහන් කරයි.
සීයා සමග කුඹුරට ගොස් එමෙන් සිටීදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇත

