ඊසිකැෂ් ක්‍රමයට මුදලා ලබා දී හෙරොයින් පැකැට්ටුවක් රැගෙන යාමට පැමිණි තරුණයකු අත්අඩංගුවට ගත් බව හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය කියයි.
වෙනත් වැටලිමකට ගොස් ආපසු හැටන් පොලිසිය වෙත පැමිණෙමින් සිටි හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය තේ කර්මාන්තශාලාව අසළ රැදි සිටි තරුණයන් දෙදෙනකු පිලිබද සැක සිති ඔවුන් රැදී සිටි ස්ථානය පරික්ෂා කිරිමෙදි ප්‍රධාන මාර්ගය අසළ තෘණ බිමක සගවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් සොයා ගැනීමට පොලිස් නිළධාරින් සමත් විය.

