කොළඹ කොටහේන 16 වැනි පටුමගේ දි නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්රහාරයකින් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
සුඛෝභෝගී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩ ප්රහාරයට ලක් වූ පුද්ගලයා පසුපස එලවා ගොස් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
පලනි රිමෝෂන්ගේ පාර්ශවයේ , පූකුඩු කන්නාගේ පාර්ශවයේ පුද්ගලයකුට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
පිස්තෝල වර්ගයේ ගිණි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය

