තායිලන්තයෙන් මෙරටට ත්‍යාග ලෙස දුන් ඇතුන් දෙදෙනෙකු පීඩාවට ලක් වන බවට කිසිදු අයකු පරිසර අමාත්‍යංශය මෙතෙක් දැනුවත් කර නොමැති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පැවැසීය
එලෙස ගැටලුවක් පැවැතියේ නම් ඒ සම්බන්ධයෙන් තායිලන්තය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය හරහා පරිසර අමාත්‍යංශය දැනුවත් කළ යුතුව තිබූ බව අමාත්‍යවරයා කීය.

