පාසලේ පිහිනුම් තටාකයට වැටී තිබූ බෝලය ගන්න පිහිනුම් තටාකයට පැන්න පාසල් සිසුවකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි බතීගම රෝහල් ආරංචි මාර්ග පවසයි.
විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී බෝලය අසල තිබූ පිහිනුම් තටාකයට වැටී තිබෙි
එම බෝලය ගැනීමට පිහිනුම් තටාකයට පනින ලද සිසුවා දියේ ගිලීම හේතුවෙන් බතිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම අනතුර (5 ) දින පස්වරු 6:30 පමන සිදුව ඇති බව සදහන් වන අතර මෙම අනතුරින් මියගොස් ඇත්තේ දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ 12 වැනි වසරේ ඉගෙනුම ලබන වයස 17 පමන වන සේජාන් විස්මිත සචින්ත දේශප්‍රිය ඉල්ලන්නාථ නැමති දික්වැල්ල දොඩම්පහළ ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයෙකු බව සඳහන්.