හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධාන ආරක්ෂ නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අල්ලස් සහ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටි අවස්ථාවේදීය.