දිවයිනේ නිරති දිග ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්වය ඉදිරි 24 පැය තුළත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පලාත්වත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 වැඩි තරමක තද වැසි ඇති වේ.
උතුරු – මැද පළාතෙත් මාතලේ, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි තත්වයක් ඇති විය හැකියි.