මිද්දෙණියෙන් සොයාගත් අයිස් ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් වාර්තාව පොලීසිය වෙත භාර දී තිබේ.
ඒ මේ සම්බන්ධ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය විසින් සිදුකළ විමර්ශනයෙන් අනතුරුවය.
Get the latest creative news from FooBar about art, design and business.