අවිස්සාවේල්ල ජල සම්පාදන ක්රමය සඳහා දිනකට ඝන මීටර 5,000 ක ධාරිතාවයකින් යුතු ජල පවිත්රාගාරයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අවිස්සාවේල්ල ජල සම්පාදන ක්රමය සඳහා දිනකට ඝනමීටර 5,000ක ධාරිතාවයකින් යුතු ජල පවිත්රාගාරයක් ඉදිකිරීමට අදාළව ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ප්රසම්පාදන ක්රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ.
එකී ප්රසම්පාදනය සඳහා ලංසුකරුවන් දස දෙනෙකු ලංසු ඉදිරිපත් කර ඇත.