කඳාන දුම්රිපොළ පාරේ වල දමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට උපයෝගී කරගන්නා බවට සැක කරන සුදු පැහැති කුඩු කිලෝ 100 ක සොයා ගත් බව කඳාන පොලිසිය කියයි.
කළුතර කොට්ටාස අපරාධ විමර්ශන අංශය විසින් අපරාධයක් සම්බන්ධය අත්අඩංගුවට ගත් සැකකරුවකු විසින් ලබා දුන් තොරතුරකට අනුව එම කුඩු තොගය සොයාගෙන ඇත.
කඳානක් දුම්රිය පොළ පාරේ ඉඩමක සහ ඒ අසන්නයේ පිහිටි බිමක තිබී මේවා සොයාගෙන ඇත.