බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රිකකවලත වැසි වාර කීපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වයඹ සහ උතුරු පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ.
ඌව පළාතෙත් අම්පා සහ මඩකළපුව දිස්ත්‍රික්කවත් පස්වරු 2.00 පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තො දිසත්රිකකවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.