බොරලැස්ගමුව මාලනීබුලත් සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කළ වෙඩික්කරු නාවින්න ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගන්නා විට සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිගෑම් 20550 ක් සන්තකයේ තිබූ බව පොලිසිය කියයි.
ඉකුත් 24 වෙනිදින සිදුකළ එම වෙඩි 25 හැවිරිදි තරුණයකු මරුමුවට පත් වී තවත් පුද්ගලයකු තුවාල ලැබීය.
සැකකරු කොළඹ ගින්තුපිටිය වී ගිය ප්රදේශයේපදිංචි පුද්ගලයෙකි.