ශ්රී ලංකාවට ලෝකයේ විවිධ රට වලින් ලැබී ඇති ලිපි සහ පාර්සල් විශාල තොගයක් අද(20) දහවල් 12.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ( Cargo Village ) ගොඩ ගැසී තිබේ.
මේ දින වල ක්රියාත්මක වන තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙන් මෙලෙස පාර්සල් ලිපි ගොඩ ගැසී ඇතැයි කියයි.