ගාල්ල ධීවර වරායේ භාවිතයට නොගන්නා ධීවර යාත්රා කිහිපයක ගින්නක් හටගෙන තිබේ.
ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, නාවික හමුදාව, ගාල්ල දිස්ත්රික් අපදා ඒකකයේ නිලධාරීන් සහ ධීවර ප්රජාව එක්ම මේවන විට ගින්න මැඩ පවත්වා ඇත.
මේ වන විට ධීවර යාත්රා 4ක් මෙම ගින්නට හසුව විනාශ වී තිබේ.