පාවිච්චි කර නැවත බාර දීම සඳහා මන්ත්රීවරුන්ට ලබන අයවැයෙන් වාහනයක් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“ලබන අයවැයෙන් මන්ත්රීවරුන් සඳහා මන්ත්රී කාලයට පාවිච්චි කොට නැවත බාරදීම සඳහා සහන වාහනයක් ලබාදීමට අපේක්ෂා කරනවා.
බලය ලබා ගැනීම සඳහා කටයුතු කරන්න. හැබැයි කුමන්ත්රණ කරන්න එපා යනුවෙන්ද ජනාධිපතිවරයා මෙහිදී කීය.