ආණ්ඩුව වරප්‍රසාද කප්පාදු කරන්නේ පළිගැනීමට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය
විජේරාමට වඩා මැදමුලන හොඳ යැයිද ජනතාවගේ ආදරය තිබෙන තුරු මොන වරප්‍රසාද කප්පාදු කළත් කමක් නැතැයිද ඔහු කීවේය
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ කොළඹදී මාධ්‍යවේදීන් අද කළ විමසුමකදීය.