මේ වසරේ පළමු මාස හයේදී වරායේ මෙහෙයුම් ලාභය රුපියල් කෝටි 2441ක් බව ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය
එය ගිය වසරට සාපේක්ෂව සියයට හැට හයක වර්ධනයකි. රටේ ආර්ථිකය පැත්තෙන් බැලූ කල මෙය සතුටුදායක ආරංචියක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.