අනුරාධපුර නුවර වැව රක්ෂිතය කොටස මාලිමාවේ කිහිප දෙනෙකුත් අල්ලාගෙන සිටින බවට තොරතුරු දැනගන්ට ලැබුණේ යැයි කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා පැවසීය.
මුලින්ම ඒ අය ස්වේච්ඡාවෙන්ම ඉවත් වෙන්න ඕනෑ යයිද ඔහු සඳහන් කළේය.
ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ සුදු අරලිය හෝටලයට වැව් රක්ෂිතයේ කොටසක් අල්ලාගෙන ඇති හෙයින් වැට ගලවා ඒ කොටස නිදහස් කිරීමට සිදුවනු ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
හෝටලය සංචාරක මණ්ඩලයෙන් බද්දට ගත් එකක් හෙයින් ඊට කිසිදු ගැටලුවක් නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.
ඩඩ්ලිගේ වැට ගලවන්න වේවි
(සුජිත් හේවාජුලිගේ) අනුරාධපුර නුවර වැව රක්ෂිතය කොටස මාලිමාවේ කිහිප දෙනෙකුත් අල්ලාගෙන සිටින බවට තොරතුරු දැනගන්ට ලැබුණේ යැයි කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා පැවසීය. මුලින්ම ඒ අය ස්වේච්ඡාවෙන්ම ඉවත් වෙන්න ඕනෑ යයිද ඔහු සඳහන් කළේය. ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ සුදු අරලිය හෝටලයට වැව් රක්ෂිතයේ කොටසක් අල්ලාගෙන ඇති හෙයින් වැට ගලවා ඒ කොටස නිදහස් කිරීමට සිදුවනු ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. හෝටලය සංචාරක මණ්ඩලයෙන් බද්දට ගත් එකක් හෙයින් ඊට කිසිදු ගැටලුවක් නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.